ExpiredNow Foods Eve Women’s Multiple Vitamin
Rs. 9670 Rs. 10,430
Save 7% (Rs. 760)
Posted 25 August 2023 5:53:18 pm
Health & Beauty
Deal history
This deal is seen for the first time from this store.
Price history
Description
Description
Eve Women’s Multiple Vitamin Tablets
Superior Women’s Multi
NOW EVE™ Tablets are specially formulated for the vitamin needs of adult women, featuring cranberry, alpha lipoic acid, CoQ10, superfruits, and more. This unique formula has 100% of the recommended daily value of iron, using Ferrochel™, a non-constipating form of iron.
Natural color variation may occur in this product.
රන්වන් පැහැති සමක් නීරෝගී කෙස් කලඹක් හා ශක්තිමත් නියපෙළක් එකම කැප්සුල් එකකින් ලබාගන්න.
වෙළඳපොලේ ඇති විවිධ වර්ගයේ කාන්තාවන් සදහා ඇති multivitamin වලට වඩා ඉතා ප්‍රතිපලදායි උසස් නිෂ්පාදනයකි.
මුලු සිරුරේම සෞඛ්‍යය සම්පන්න බව සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයන්ගෙන් යුත් වෙළෙදපොලේ ඇති ප්‍රධාන පෙලේ නිෂ්පාදනයකි. කාන්තාවකගේ සිරුරට අත්‍යවශ්‍ය විටමින් හා මිනරල් වර්ග 39කින් සමන්විත මෙම පෝෂණ අතිරේකයේ,
Biotin
සම නිය හිසකෙස් සදහා අත්‍යවශ්‍ය වේ. නියපොතු ශක්තිමත් කීරීමට, හිසකෙස් අකලට පැහීම, හැලීම නවතා ශක්තිමත්කර වර්ධනය වේගවත් කරයි, සමේ පැහැය වැඩිකීරීමට හා නීරෝගී කිරීමට Biotin අත්‍යවශ්‍යවේ
Alpha Lipoic Acid
අපගේ ශරීරයේ සෑම සෛලයකම දක්නට ලැබෙන ඇල්ෆා-ලිපොයික් අම්ලය ප්‍රතිඔක්සිකාරකයක් වේ. එමගින් සම පැහැපත් කරන අතර මොළයේ ක්‍රියාකාරිත්වයටද උපකාරී වේ. කොලජන් නිෂ්පාදනය ද වැඩිකරයි.
Molybdenum
රුධිර ගමනාගමනයට උපකාරී වේ, දත් දිරා යෑම නැවැත්වීමට උදව් වේ.
CoQ10
මෙය ශරීරයේ සෑම සෛලයකම දක්නට ලැබෙන අතර එමගින් සෛල වර්ධනය හා නඩත්තුව සඳහා අවශ්‍ය ශක්තිය නිපදවීමට ඔබේ සෛල එය භාවිතා කරයි. සමෙහි වයසක ලක්ෂණ පහකරයි. හම රැලිවැටිම නවතාලයි, තරුණ පෙනුම ඇති සමක් ඔබට ලබා දෙයි. හදවත් රෝග සදහාද ඉතා ගුණදායකයි. සිරුරේ ඇති වේදනා සමනය කරයි,
Lycopene
පටකවලට වන හානි අවම කරන අතර ගර්භණී සමයෙහි ඇති වෙන කැළෑල්, කිහිළි, කළවා වල සම ඉරීමෙන් ඇතිවෙන කැළැල් (stretchmark) මැකීමට උපකාරීවේ. තවද සමෙහි, පියයුරු වල, අක්මාවේ හා පෙනහලු පිලිකා වලින් ආරක්ෂා කරයි.
Horsetail Extract
Horsetail Extract යනු හිසකෙස් හා නියපොතු ශක්තිමත් කීරීමට අත්‍යවශ්‍ය ඖෂධීය අතිරේකයකි. සමෙ පැහැය වැඩිදියුණු කිරීමට උපකාරී වේ.
Cranberry Concentrate
සමේ රන්වන් පාටක් ගෙන දීම මෙන්ම තවත් වාසි බොහෝමයක් ගෙන දේ, ප්‍රතිඔක්සිකාරකයකි, සමෙහි ඇදෙන සුලු බව වර්ධනය කරයි. සම රැලිවැටීම වලක්වයි, සමෙහි උරාගැනීමේ ශක්තිය වැඩිදියුණු කරයි, හිස් කබල මෙන්ම හිසකෙස් නීරෝගි කරවයි.
Vitamin C
කොලජන් නිෂ්පාදනය වැඩිදියුණු කීරීමට මෙන්ම, සමෙහි පැහැය වැඩි කීරීමට ද අත්‍යවශ්‍ය වේ, විටමින් සී භාවිතයේදී සිරුරේ ප්‍රතිශක්තිය ද ඉහල දමයි.
Vitamin A (Beta Carotene)
ඇස්වල සෞඛ්‍යට මෙන්ම සම රන්වන් පාටක් ගෙන දීමට උපකාරී වේ.
Vitamin D3
සෞඛ්‍ය සම්පන්න අස්ථි සදහා අවශ්‍යවන අතර, නීරෝගී දරු පිළසිද ගැනීමට අවකාශය සදයි, අප ගන්නා ආහාර වලින් අත්‍යවශ්‍ය මිනරල් වර්ග ශරීරයට උරා ගැනීමට උපකාරී වේ, දියවැඩියා, පිළිකා, ආතරයිටිස් යන රෝග වලින් ආරක්ෂා කරයි. ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ දමයි,
Vitamin E
සම රැලිවැටීම වලක්වයි, සමේ තෙතමනය රදා පවත්වයි, ලප කැලැල් මැකීම, සම ඉරීමෙන් ඇතිවෙන කැළැල් (stretchmarks) මැකීමට උපකාරී වේ, හිසකෙස් වර්ධනය කීරීමටද හැකියාව ඇත.
Vitamin B3 (niacinamide)
සමේ නීරෝගී බවට මෙන්ම සමෙහි කුරුලෑ බිබිලි ඇතිවීම ද වලක්වයි, දියවැඩියාව, ආතරයිටිස් රෝගවලින් ආරක්ෂා කරයි.
Vitamin K
ඔස්ටියෝපොරෝසිස් රෝග වලින් ආරක්ෂා කරයි, මාසික ඔසප් වීමේ දී ඇතිවෙන වේදනාවන් අඩුකරයි,
Thiamin (Vitamin B1)
ශරීරයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්තිය ලබා දේ, නීරෝගීව හා ප්‍රබෝධමත් කීරීමට හැකියාව ඇත, සම හිස කෙස් නිය පෙලෙහි නීරෝගි බවට අත්‍යවශ්‍ය වේ.
තවද මෙහි කාන්තාවකට අත්‍යවශ්‍යය තවත් විටමින් වර්ග රැසක් අඩංගු වේ.
Riboflavin, Vitamin B6 , Folate, Vitamin B12, PantothenicAcid, Calcium, Iron, Iodin Magnesium, Zinc, Selenium, Copper , Manganese, Chromium, Potassium, Choline, Inositol..
ඇමරිකාවේ Now Foods වෙළද නාමය යටතේ නිෂ්පාදිත මෙම පෝෂණ අතිරේකය වෙළෙඳපොළේ කොතරම් ආහාර අතිරේක තිබුනත් සම, හිසකෙස්, නිය යන ත්‍රිත්වයම එක වර පෝෂණය කර රන්වන් පැහැති සමක් ලබාදෙන එකම ප්‍රතිඵල දායක පෝෂණ අතිරේකය වේ…
මෙම ආහාර අතිරේකය සුදුසු කාටද
- සමෙහි අදුරු පාට දුරු කර සිරුරම එක සමාන පැහැයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන ඔබට,
- අහිතකර හිරු ඒළියෙන් ඔබේ සම ආරක්ශා කර ගැනීමට බලාපොරොත්තු වන ඔබට.
- හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීම වලකා ගැනීමට උනන්දු වන ඔබට.
- ස්වාභාවික හිරු ආවරනයක් සේ සම ඇතුලතින්ම ආරක්ෂා කරගැනීමට කැමති ඔබට.
- හිසකෙස් අකලට හැලෙන, කැඩෙන හා වර්ධනය මදි ඔබට.
- නිය පෙල ශක්තිමත් නොමැති අය සදහා.
- සම පැහැපත් කර කර ගැනීමට,
- වයසට වඩා වයසක පෙණුම ඇති අයට,
- එදිනේදා ජිවිතයේදී නිසි පෝෂණය නොලැබෙන ඔබට,
භාවිතා කල හැකි අතර
මෙහි විශේෂත්වය නම් කිරිදෙන මව් වරුන්ටත් වෛද්‍ය උපදෙස් මත භාවිතා කල හැකි වීමයි.
හිසකෙස් නිය ත්‍රිත්වයම පෝෂණය කර සමට දිදුලන රන්වන් පැහැයක් ලබා දී සිරුර නීරෝගී කරවයි…
දිනපතා 1 බැගින් දින 90ක් භාවිතා කල හැක.
SUPPLEMENT FACTS
Share this deal
Tags
Now | Foods | Eve | Women’s | Multiple | Vitamin
Now Foods | Now Foods Eve | Now Foods Eve Women’s
Foods Eve | Foods Eve Women’s | Foods Eve Women’s Multiple
Eve Women’s | Eve Women’s Multiple | Eve Women’s Multiple Vitamin
Women’s Multiple | Women’s Multiple Vitamin
When you click on a link or place an order, RewardBargain may receive a commission, however, this does not influence in any way the decision to publish deals.
No comments yet, be the first to add one.
Post a new comment as anonymous, or sign-in to your account: