RewardBargain
RewardBargain
Join now for free Bargain My Account
Latest Bargains Hot Bargains ½ Price Price Drop Best Price Clearance Discount Codes

5 123

ExpiredCeraVe Hyaluronic Acid Serum for Face with Vitamin B5 and Ceramides

Rs. 5555 Rs. 5990 Save 7% (Rs. 435)

Posted 03 February 2023 4:01:20 pm

Liberty Store


Health & Beauty



Deal history


This deal is seen for the first time from this store.

Price history



Description


Description

Cerave Hyaluronic Acid Serum for Face with Vitamin B5 and Ceramides | Hydrating Face Serum for Dry Skin | Fragrance Free | 1 Ounce

 

# Dermatologist Recommended Skin Care Brand

# Non Comedogenic
# Parabens free
# Fragrance free
# Made with dermatologists

Cerave Hydrating Hyaluronic acid serum වියළි , සංවේදී , තෙල් සහිත , කුරුලැ සහිත වැනි ඕනෑම සමකට ගැලපෙන අයුරින් චර්ම රෝග විශේෂඥයන් ( Dermatologist ) මගින් නිෂ්පාදිත සමට පහසුවෙන් අවශෝෂණය වන නො ඇලෙන සුළු ජෙල්මය ආලේපනයක් වේ .සමෙහි වියළි බව Premature aging , Wrinkles , Fine lines වැනි තත්ත්ව පහසුවෙන් ඉවත්කර තුවාල කඩතොලු සුවපත් කර සමෙහි ස්වභාවික දීප්තිමත් බව හා තාරුණ්‍ය නැවත ඇති කිරීමට Dermatologists මගින් නිර්දේශිතයි.

Active Ingredients

Hyaluronic acid
Vitamin B 5
Ceramide

Hyaluronic acid

මෙහි ඉහල ප්‍රතිශතයකින් අඩංගු කර ඇති hyaluronic acid සමෙහි සෛල ස්ථර අතරට කාවැදී සෛල පෝෂණය කරමින් සෛල වර්ධනය හා උත්තේජනය කරයි එමෙන්ම සමේ ස්වභාවික තෙතමනය ආරක්ෂා කරමින් සමේ මෘදු බව ඇදෙන සුළු බව හා දීප්තිමත් බව දියුණු කරයි තුවාල හා කඩතොලු සුවපත් කර සම ප්‍රතිස්ථාපනය කරන අතර සමේ රැලි වැටිම් එල්ලා වැටීම් හා වියලීම වළක්වා සමෙහි තාරුණ්‍ය ඔප් නංවයි ඇතිවී තිබෙන wrinkles , fine lines ද ක්‍රමයෙන් ඉවත් කරයි.eye creams , moisturizers ආලේපනයට පෙර ,hyaluronic acid ගැල්වීමෙන් ඉහත නිෂ්පාදන සමට උරා ගැනීම හා එහි කාර්යක්ෂමතාව වැඩිදියුණු කරයි.

Vitamin B 5

Pro vitamin B5 සම මෘදුව , සිනිදුව හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට උපකාරී වේ. ස්වභාවිකව සම සුවපත් කිරීමේ ක්‍රියාවලිය උත්තේජනය කරන anti inflammation හැකියාව ද ගැඹුරින් සමේ තෙතමනය ආරක්ෂා කිරීම ද Vitamin B5 මගින් සිදු කරයි එමෙන්ම වායුගෝලීය තෙතමනය අවශෝෂණය කර ගැනීමේ සුවිශේෂී හැකියාව සම වියලීම වළකා පැය 24 පුරාම සමේ තෙතමනය ආරක්ෂා කිරීමට උපකාරී වේ.

Ceramide

Cerave සැම නිෂ්පාදනයක ම Ceramide අන්තර්ගත වන අතර මෙහි අඩංගු Ceramide 1 / 3 සහ 6 – II යන ආකාර මගින් සමෙහි ආරක්ෂිත ආස්තරණයක් ගොඩ නගමින් බාහිර පරිසර සාධක හා බැක්ටීරියා දිලීර වැනි microbial organisms සම තුළට ඇතුළුවීම වළක්වා සම ආරක්ෂා කිරීම මෙන්ම සමෙහි ස්වභාවික තෙතමනය ඉවත් වීමට නොදී ආරක්ෂා කර සම වියපත් වීම වැළැක්වීම ද සිදු කෙරේ .Ceramide යනු මිනිස් සමේ ස්තරවල ඉහළ සාන්ද්‍රණයකින් දැකිය හැකි ලිපිඩ /මේද අම්ල ආකාරයක් වන අතර එය sebum ස්‍රාවයෙන් 50% ක් පමණ වන අතර sebum ග්‍රන්ථි මඟින් නිපදවනු ලබයි

2005 වසරේ සිට දශකයකට වැඩි කාල සීමාවක් Acne , eczema , Psoriasis , Dry skin , සඳහා සම සම්බන්ධ විශේෂඥයන් ( Dermatologists) විසින් නිපදවනු ලබන වෛද්‍ය විද්‍යාත්මක ආලේපන වෙළඳපලට නිකුත් කරන Cerave ආයතනය ඇමරිකා එක්සත් ජනපදයේ ලොව සුපතල ආයතනයකි.මෙහි නිපදවනු ලබන සියලුම නිෂ්පාදන Dermatologists Recommended නිෂ්පාදන වන අතර ඒ සඳහා භාවිතා කරන සියලුම අමුද්‍රව්‍ය FDA සහ USDA සම්මත අමුද්‍රව්‍ය වේ.

Liberty Store © All Rights Reserved

 

  • [ HYALURONIC ACID SERUM ] CeraVe Hydrating Hyaluronic Acid Serum for Face is formulated with our highest concentration of hyaluronic acid, an ingredient that helps retain skin’s natural moisture. Helps skin appear more hydrated and smoother.

 

  • [ SMOOTH TEXTURE ] Lightweight, hydrating serum with a smooth, gel texture. If layering with an eye cream or facial moisturizer, apply HA Serum in a thin layer to slightly damp skin and allow to fully absorb into skin before applying additional products.

 

  • [ ALL DAY HYDRATION ] With Vitamin B5 to help soothe skin. Features CeraVe’s patented MVE ingredient-delivery technology to continually release moisturizing ingredients and provide 24-hour lasting hydration.

 

  • [ 3 ESSENTIAL CERAMIDES ] Ceramides are found naturally in the skin and make up 50% of the lipids in the skin barrier. All CeraVe products are formulated with three essential ceramides (1, 3, 6-II) to help restore and maintain the skin’s natural barrier

 

  • [ DERMATOLOGIST RECOMMENDED BRAND ] Noncomedogenic, paraben free, and fragrance free. CeraVe Skincare is developed with dermatologists and has products suitable for dry skin, sensitive skin, oily skin, acne-prone, and more

From the manufacturer

Share this deal


Tags


CeraVe | Hyaluronic | Acid | Serum | for | Face | with | Vitamin | B5 | and | Ceramides
CeraVe Hyaluronic | CeraVe Hyaluronic Acid | CeraVe Hyaluronic Acid Serum
Hyaluronic Acid | Hyaluronic Acid Serum | Hyaluronic Acid Serum for
Acid Serum | Acid Serum for | Acid Serum for Face
Serum for | Serum for Face | Serum for Face with

No comments yet, be the first to add one.

Post a new comment as anonymous, or sign-in to your account:


When you click on a link or place an order, RewardBargain may receive a commission, however, this does not influence in any way the decision to publish deals.

Find more deals: show latest bargains