RewardBargain
RewardBargain
Join now for free Bargain My Account
Latest Bargains Hot Bargains ½ Price Price Drop Best Price Clearance Discount Codes

3 110

ExpiredNeocell Super Collagen (Packaging May Vary)

Rs. 13,430 Rs. 13,990 Save 4% (Rs. 560)

Posted 25 August 2023 5:44:41 pm

Liberty Store


Health & Beauty



Deal history


This deal is seen for the first time from this store.

Price history



Description


Description

NeoCell Super Collagen Peptides Powder, 7 Ounces, Non-GMO, Grass Fed, Paleo Friendly, Gluten Free, For Hair, Skin, Nails & Joints (Packaging May Vary), Unflavored, 20 Servings

Chemical Formula (Collagen )

C57 H91 N19 O16

Natural Sources

Foods-

-Fish
-Egg white
-Chicken

Vegetables

– sea weeds
-Red & Yellow Vegetables
-Garlic

Fruits

-Berries
-Citrus Fruits

What Is Collagen

Collagen යනු ඇමයිනෝ අම්ල බහු අවයවීකරණයෙන් සෑදෙන ප්‍රෝටීන ආකාරයක් වන අතර එය දේහය ගොඩ නැගී ඇති සමස්ත ප්‍රෝටීන ප්‍රතිශතයෙන් 30% පමණ වේ….

සම, අස්ථි ,කාටිලේජ පේශි ,දත් සහ රුධිර වාහිනී ආශ්‍රිත ව මෙම Collagen ප්‍රෝටීනය පිහිටන අතර අදාළ ව්‍යුහයන් ගොඩ නැගීමට හා ඒවායේ නිරෝගී පැවැත්මට උපකාරී වේ….

අවම වශයෙන් Collagen වර්ග 16 පමණ හඳුනාගෙන ඇති අතර ඉන් Type I , Type II , Type III , Type IV යන ආකාර දේහය තුළ විශේෂ වූ කෘත්‍යයන් ඉටු කරයි……

Type I – මෙම වර්ගය ඝනව ඇසිරුණු තන්තුමය ආකාරයක් වන අතර සම ,අස්ථි කණ්ඩරා ,තන්තුමය කාටිලේජ ,සම්බන්ධක පටක හා දත් ආශ්‍රිතව දක්නට ලැබේ..

Type II – මෙම වර්ගය වඩාත් ලිහිල්ව ඇසිරුනු තන්තු වලින් ගොඩ නැගී ඇති අතර ඇදෙනසුලු කාටිලේජ ආශ්‍රිතව දක්නට ලැබේ ..

Type IV – මෙම වර්ගය මාංශපේෂි අවයව හා ධමනි වල ව්‍යූහ ගොඩනැගීමට දායක වේ…

ශරීරය වියපත් වත්ම දේහය අඩු ප්‍රතිශතයන් ගෙන් අඩු ගුණාත්මයෙන් යුතු Collagen නිෂ්පාදනයක් සිදු කරන අතර එමගින් Collagen අඩංගු සෑම අවයවයක ම පිරිපුන් නිරෝගී පැවැත්ම පිරිහීම සිදු වේ …

මෙලෙස වියපත් වීම හා Collagen ව්‍යුහය හායනය වීම නිරෝගී වැඩිහිටි පුද්ගලයෙකුගේ වයස අවුරුදු 25 ඉක්මවීමත් සමඟ ඇරඹෙන අතර ඊට පෙර විවිධ රෝගාබාධ ඖෂධ ආලේපන හා පාරිසරික සාධක වල බලපෑම මත දේහ කොලජන් ව්‍යුහය හායනය වීම වේගවත් වීම සිදු විය හැක…..

එ බැවින් වියපත් බව බාහිරයට පෙන්නුම් කරන සම සහ දේහයේ Collagen ව්‍යුහය නැවත ගොඩනැගීමට හා එහි නිරෝගී පැවැත්ම තුළින් වියපත් ලක්ෂණ ඇතිවීම වළක්වා ගැනීමට Collagen අඩංගු ආහාර බහුලව ගැනීම හෝ Collagen Suppliment ආකාරයෙන් ලබා ගැනීම පිළිබඳ සැලකිලිමත් විය යුතු වේ ….

Collagen බහුලවම මුහුදු ශාක හා සත්ත්ව ප්‍රභව තුළ අඩංගු වන අතර ඒවා දේහය තුලට අවශෝෂණය කර ගැනීම සාපේක්ෂව මන්දගාමීව සිදු වේ එබැවින් ශරීරයට පහසුවෙන් අවශෝෂණය කළ හැකි අයුරෙන් සකසන ලද Collagen Suppliment ලබා ගැනීම වයස අවුරුදු 25න් පසු වඩාත් උචිත වේ….

Neocell Collagen

1998 සිට Collagen ආශ්‍රිත නිෂ්පාදන විද්‍යාගාර තුළ දී නවීන තාක්ෂණයෙන් යුතුව නිපදවා සායනික අත්හදාබැලීම් වලින් පසු වෙළඳපලට නිකුත් කරන ලොව අංක එකේ Collagen නිෂ්පාදකයින් වන Neocell ආයතනය වැඩිදියුණු කරන ලද Collagen Suppliment වෙළඳ පොළට හඳුන්වා දී ඇත …

එනම් Collagen මහා අණු ඒවා සෑදී ඇති ක්ෂුද්‍ර අණු එනම් Peptide බවට බිද හෙළීමෙන් Collagen Peptide ලෙස දේහයට අවශෝෂණය වන ප්‍රතිශතය වැඩි දියුණු කිරීමට සකසා ඇත .

Benefits Of Neocell Collagen

-සම වියපත් වීම වළක්වයි

-සමෙහි වියළි බව/ කොරල තත්ත්ව දුරලයි

-ඉරිතැලීම් ,රැලි වැටීම් වළක්වයි

-සමෙහි ඝනත්වය හා ශක්තිමත් බව වැඩි දියුණු කරයි

-සමෙහි ඇදෙන සුළු බව හා නම්‍යශීලී බව වැඩිදියුණු කරයි

-සමෙහි අවපැහැ ගැන්වීම් වළක්වා ඒකාකාරී පැහැපත් බවක් ඇති කරයි

-අස්ථි ශක්තිමත් කරයි

-සන්ධි වල නිරෝගී පැවැත්ම තහවුරු කරයි

-සන්ධි ආශ්‍රිත වේදනා දුරු කරයි

-කාටිලේජ වර්ධනයට උපකාරී වේ

-ශක්තිමත් නිය පෙළක් ලබා දෙයි

-හිසකෙස් ශක්තිමත් කර කෙස් ගැලවී යාම වළක්වයි

-පිරිපුන් කෙස් කළඹක් ලබා දෙයි

-ක්ෂුද්‍ර ආසාදිතයින්ට එරෙහිව දේහය ආරක්ෂා කරයි …..

Neocell Collagen Powder

Direction – 1 Scoop dairy with water / Tea / Coffee or with other favorite drinks

 

භාවිතා කරන ආකාරය.

වතුර හෝ තැඹිලි යුෂ වීදුරුවකට Neocell Super කොලජන් හැන්දක් දමා දියකර පානය කරන්න. උපරිම අවශෝෂණය සඳහා, හිස් බඩ පානය කරන්න. විටමින් C සමඟ භාවිතයේ දී ඉහළ ප්රථිඵල ලබා ගත හැක

Neocell Collagen Tablets with Vitamin C & Biotin

 

All the Collagen Products Are,,,,

-Non GMO
-Non Gluten
-100% Grass Fed
-Collagen Peptide type I & III

 

  • COLLAGEN POWDER: A combination of Types 1 & 3 hydrolyzed collagen peptides, the collagen in this supplement can provide some of the necessary building blocks to produce collagen in an easy to mix, unflavored powder

 

  • HEALTHY HAIR, SKIN & NAILS: Hydrolyzed collagen supports the health of your skin, hair and nails, making you look and feel radiantly beautiful from the inside out

 

  • JOINT SUPPORT: This collagen supplement for women and men contains 6,600mg of Collagen Types 1 & 3 per serving and provides joint support

 

  • HOW TO TAKE: To make this collagen drink, simply dissolve 1 scoop of Super Collagen Powder in your favorite beverage or smoothie or add to a recipe and consume daily

 

  • GLUTEN FREE + PALEO: This joint support supplement is formulated with gluten-free, Paleo friendly ingredients, and does not contain any soy, wheat, lactose or artificial flavors

 

Product description
Flavor:Unflavored | Size:7 Ounce (Pack of 1)

Illuminate your inner beauty with NeoCell Super Collagen Powder, type 1 and type 3 hydrolyzed collagen peptides. Collagen is a complex structural protein that maintains strength and flexibility throughout the body. As we age, collagen cross-linking and depletion can lead to common signs of aging in the skin, muscles, tendons, ligaments, and bones. NeoCell collagen supplements support healthy collagen formation for youthful skin, healthy hair and nails. Formulated to support radiant beauty from the inside out, NeoCell Collagen is, non-GMO, paleo friendly and gluten free. Super Collagen Powder is unflavored and makes a great addition to your morning smoothie, in a warm or cold beverage, or added to your favorite recipe. For best results take NeoCell Super Collagen every morning. These statements have not been evaluated by the Food and Drug Administration. These products are not intended to diagnose, treat, cure or prevent any disease.

 


From the manufacturer

Share this deal


Tags


Neocell | Super | Collagen | (Packaging | May | Vary)
Neocell Super | Neocell Super Collagen | Neocell Super Collagen (Packaging
Super Collagen | Super Collagen (Packaging | Super Collagen (Packaging May
Collagen (Packaging | Collagen (Packaging May | Collagen (Packaging May Vary)
(Packaging May | (Packaging May Vary)

No comments yet, be the first to add one.

Post a new comment as anonymous, or sign-in to your account:


When you click on a link or place an order, RewardBargain may receive a commission, however, this does not influence in any way the decision to publish deals.

Find more deals: show latest bargains