RewardBargain
RewardBargain
Join now for free Bargain My Account
Latest Bargains Hot Bargains ½ Price Price Drop Best Price Clearance Discount Codes

2 128

ExpiredCeraVe 100% Mineral Sunscreen SPF 50 Face Sunscreen with Zinc Oxide & Titanium Dioxide for Sensitive Skin

Rs. 11,450 Rs. 13,850 Save 17% (Rs. 2400)

Posted 23 March 2023 2:51:15 pm

Liberty Store


Health & Beauty



Deal history


This deal is seen for the first time from this store.

Price history



Description


Description

CeraVe 100% Mineral Sunscreen SPF 50 Face Sunscreen with Zinc Oxide & Titanium Dioxide for Sensitive Skin

Cerave Mineral Sunscreen හිරු එළියෙන් සම ආරක්ෂා කිරීම සඳහා විශේෂයෙන්ම සංවේදී සමකට සහ කුඩා දරුවන්ට ද ආරක්ෂිතව භාවිතා කළ හැකි අයුරින් සම සම්බන්ද විශේෂඥයන් විසින් ( Dermatologists ) නිෂ්පාදිත වෛද්‍ය විද්‍යාත්මක ආලේපනයකි .

ප්‍රතිලාභ / Benefits

හිරු එළියට නිරාවරණය වීමෙන්,

01. UVA / UVB කිරණ මගින් සමට සිදුවන හානි අවම කරයි.

02. හිරු එළියෙන් සම පිළිස්සීම අවම කරයි (sun burns ).

03. සමේ පිළිකා තත්ත්ව ඇතිවීම වළක්වයි.

04.ආසාත්මිකතා සහ රත් පැහැ වීම, දැවිල්ල වැනි සමෙහි ප්‍රදාහ තත්ත්වයන් සමනය කරයි.

05. Sun spots , Pigmentation ඇතිවීම වළක්වයි.

06. හිරු එළියට නිරාවරණය වීමෙන් ඇතිවන Wrinkles , Fine lines / premature agin තත්ත්ව වළක්වයි.

07. සම ආශ්‍රිත සියුම් රුධිර වාහිනී වලට සිදුවන හානිය වළක්වයි.

 

Cerave Mineral Sunscreen සමට ඉතා පහසුවෙන් අවශෝෂණය වන තෙල් ස්වභාවයෙන් තොර නො ඇලෙන සුළු, ආලේපනයෙන් පසු දහඩිය දැමීමක් සිදු නොවන සමට සෞම්‍ය, මෘදු Gentle ආලේපනයක් වේ.

SPF 50 + ක්‍රියාකාරීත්වය පැය දෙකකට වඩා වැඩි කාලයක් සම මත සක්‍රීයව ක්‍රියා ක්‍රියාකරමින් හිරු එළියෙන් සම ආරක්ෂා කරයි. මෙහි අන්තර්ගත සියළුම අමුද්‍රව්‍ය FDA සහ USDA සම්මත අමුද්‍රව්‍ය වන අතර විද්‍යානුකූලව සුසංයෝග කර ඇත. Dermatologists Recommended වෛද්‍ය විද්‍යාත්මක ආලේපනයකි.

එමෙන්ම සමට හිතකර බව හා ක්‍රියාකාරිත්වය සහතික කරන ලද National Eczema Association ( NEA ) හි මුද්‍රාව සහිත ඉහළ ගුණාත්මයෙන් හා ප්‍රමිතියෙන් යුතු ආලේපනයකි.

Active Ingredients

– Titanium Dioxide
– Zinc Oxide
– Ceramide 1 , 3 & 6 – II
– Niacinamide

 

Titanium Dioxide –

හිරු එළියෙන් සම ආරක්ෂා කිරීම සඳහා පාරජම්බුල කිරණ අවශෝෂණය කරගැනීමට Titanium Dioxide භාවිතා කරයි UVA සහ UVB යන කිරණ ආකාර දෙවර්ගයම කාර්යක්ෂමව අවශෝෂණය කර විසුරුවා ඉවත් කිරීම සිදු කරයි.

 

Zinc Oxide

Physical Sunscreen ලෙස ක්‍රියාකාරී වන අතර UVA / UVB කිරණ අවහිර කර සමට ඇතුළු වීම වැළැක්වීම මෙන්ම Water Resistance ( ජල ප්‍රතිරෝධී ) ක්‍රියාකාරීත්වයෙන් යුක්ත වේ .එබැවින් ජලය මගින් පහසුවෙන් ඉවත් නොවේ .පිහිනීමේ ක්‍රීඩාවන්හි නිරත වන පුද්ගලයන් හට වඩා ඵලදායි වේ .පිළිස්සුම් තුවාල ඇතිවීම වළක්වයි. anti – inflammation ක්‍රියාකාරීත්වයෙන් යුක්ත බැවින් සම රත් පැහැවීම, දැවිල්ල ,පිළිස්සුම් බිබිලි (blisters) ඇතිවීම වළක්වා සම සෞම්‍යව පවත්වාගැනීමට උපකාරී වේ .

Ceramide

Ceramide 1 ,3 සහ 6 – II යන අත්‍යවශ්‍ය මේද අම්ල ආකාර සම ආස්තරණය කරමින් ස්වභාවික භෞතික බාධකයක් ලෙස ගොඩනැගී සමෙහි තෙතමනේ ඉවත් වීමට නොදී වියළීමෙන් සම ආරක්ෂා කරයි. එමෙන්ම UVA / UVB කිරණ සම තුළට ඇතුළුවීම අවහිර කරයි . වියපත් ලක්ෂණ ඇතිවීම වළක්වයි.Multi Vescular Emulsion (MVE) Technology සමග වැඩි දියුණු කර ඇති බැවින් දිගු වේලාවක් සක්‍රියව සම මත ක්‍රියා කරයි.

 

Niacinamide

හිරු එළියට නිරාවරණය වීම නිසා සම මත ඇති විය හැකි Sun spots , Pigmentation මෙන්ම පිළිස්සීම නිසා ඇතිවන අවපැහැ වීම් ඉවත් කිරීමට මෙහි අන්තර්ගත Niacinamide සක්‍රීයව දායක වේ එමෙන්ම anti – inflammation ක්‍රියාකාරීත්වය සම මත ඇති විය හැකි රත් පැහැවීම දැවිල්ල වැනි ප්‍රදාහ තත්ත්වයන් පහසුවෙන් සමනය කරයි.

 

– Allergy Tested
– Fragrance Free
– Parabens Free
– Oil Free
– Non Comedogenic
– Gentle on Skin

 

2005 වසරේ සිට දශකයකට වැඩි කාල සීමාවක් Acne ,Eczema , Psorisis ,Driy skin , Anti aging සඳහා සම සම්බන්ධ විශේෂඥයන් ( Dermatologists )විසින් නිපදවූ වෛද්‍ය විද්‍යාත්මක ආලේපන වෙළඳපලට නිකුත් කරන Cerave ආයතනයේ ඇමරිකා එක්සත් ජනපදයේ ලොව සුපතල ආයතනයකි. මෙහි නිපදවනු ලබන සියලුම නිෂ්පාදන Dermatologists Recommended නිෂ්පාදන වන අතර ඒ සඳහා භාවිතා කරන සියළුම අමුද්‍රව්‍ය FDA සහ USDA සම්මත අමුද්‍රව්‍ය වේ.

Liberty Store All Rights Reserved

About this item

  • BROAD SPECTRUM UV PROTECTION- 100% Mineral-based sunscreen, also known as a physical sunscreen, reflects UVA/UVB rays to protect the skin. Packaging may Vary

 

  • 3 ESSENTIAL CERAMIDES TO LOCK IN MOISTURE- Formulated with three essential ceramides (1, 3, 6-II) that help restore the skin’s natural barrier and lock in moisture long after

 

  • HAWAII COMPLIANT SUNSCREEN- Sunscreen filters titanium dioxide and zinc oxide, are compliant for use in Hawaii. Hawaii prohibits the sale, offer of sale, and distribution of sunscreens that contain oxybenzone

 

  • FREE OF- Oxybenzone free, oil free, paraben free, fragrance free, chemical-filter free

 

  • GENTLE ON SKIN- Allergy-tested noncomedogenic sunscreen for low risk of skin irritation, suitable for sensitive skin and kids

 

 

From the manufacturer

Share this deal


Tags


CeraVe | 100% | Mineral | Sunscreen | SPF | 50 | Face | Sunscreen | with | Zinc | Oxide | Titanium | Dioxide | for | Sensitive | Skin
CeraVe 100% | CeraVe 100% Mineral | CeraVe 100% Mineral Sunscreen
100% Mineral | 100% Mineral Sunscreen | 100% Mineral Sunscreen SPF
Mineral Sunscreen | Mineral Sunscreen SPF | Mineral Sunscreen SPF 50
Sunscreen SPF | Sunscreen SPF 50 | Sunscreen SPF 50 Face

No comments yet, be the first to add one.

Post a new comment as anonymous, or sign-in to your account:


When you click on a link or place an order, RewardBargain may receive a commission, however, this does not influence in any way the decision to publish deals.

Find more deals: show latest bargains