ExpiredCeraVe Foaming Face Wash, Facial Cleanser for Normal to Oily Skin 236ml ( Language may vary) – Made in France
Rs. 6700 Rs. 7200
Save 7% (Rs. 500)
Posted 26 October 2023 2:24:29 pm
Health & Beauty
Deal history
This deal is seen for the first time from this store.
Price history
Description
Description
CeraVe Foaming Face Wash, Facial Cleanser for Normal to Oily Skin
#1 Dermatologists Recommended Skin Care Brand
Non – Comedogenic
Non – Drying
Non – irritating
For Normal to Oil skin.
Cerave Foaming Facial Cleanser සමේ ගැඹුරට කාවැදුණු makeup කුණු දූවිලි සහ අතිරේක තෙල් ඉවත් කිරීමට ,සාමාන්‍ය හා තෙල් සහිත සම සඳහා චර්ම රෝග විශේෂඥයන් විසින් (Dermatologists) විශේෂයෙන් නිපදවූ නිපද වූ විද්‍යාත්මක පිරිසිදු කාරකයකි.
සමට හිතකර FDA සහ USDA අනුමත අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිපදවා ඇත.
makeup භාවිතයෙන් පසු එය සම්පූර්ණයෙන් සමෙන් ඉවත් කිරීම අත්‍යවශ්‍ය වේ. නිසියාකාරව makeup ඉවත් නොකිරීමෙන් සමේ සිදුරු අවහිර වී Black heads, white heads ,Acne සහ Pimples වැනි තත්ත්ව සම මත වර්ධනය වීම සිදුවේ එමෙන්ම සම රැලි වැටීම වැනි වියපත් ලක්ෂණ ඇතිවීම ද ඇස් වටා ප්‍රදේශය අවපැහැ ගැන්වීම ද makeup භාවිතයෙන් හා නිසියාකාරව ඉවත් නොකිරීමෙන් සිදුවේ.
එමෙන්ම සමේ ගැඹුරට කා වැදුණු makeup සහ කුණු දූවිලි Microbial Organisms මගින් ආසාදනය වී විවිධ ආසාත්මිකතා ඇතිවීමේ හැකියාව පවතියි. එබැවින් makeup භාවිතයෙන් පසු ගැඹුරින් සම පිරිසුදු කිරීම අත්‍යාවශ්‍ය වේ.
Cerave Foaming Cleanser හි අඩංගු විද්‍යාත්මක සංයෝජනය සම ගැඹුරටම කාවැදී අවහිර වී ඇති සිදුරු makeup හා කුණු දූවිලි ඉවත් කරමින් පිරිසිදු කරයි .අතිරික්ත තෙල් ඉවත් කර black heads , white heads ඇති වීම වළක්වයි.
සම ගැඹුරින් පිරිසුදු කර අනවශ්‍ය තෙල් ඉවත් කළ ද MVE Technology සමග සමේ තෙතමනය ප්‍රශස්තව පවත්වාගනිමින් සමේ ස්වභාවික බාධකය නැවත ගොඩ නගමින් සම ආරක්ෂා කරයි. වියළි බවක් හෝ අපහසුතාවක් ඇති නොකර සම පිරිසුදු කරයි ,වියපත් ලක්ෂණ ඇතිවීම වළක්වා සම නැවුම්ව හා සෞම්‍යව තබයි.Fragrance feee gentle forming cleanser ආකාරයක් ලෙස වැඩිදියුණු කරන ලද Dermatologists Recommended වෛද්‍ය විද්‍යාත්මක නිෂ්පාදනයකි.
Active Ingredients
– Hyaluronic acid
– Niacinamide
– Ceramide 1,3 & 6 – II
Hyaluronic acid
ගැඹුරින් සම පිරිසිදු කිරීමෙන් පසු ඉවත් වන තෙතමනය නැවත සැපයීමට Hydrolized Hyaluronic Acid අන්තර්ගත කොට ඇත. එමගින් සෛල වර්ධනය හා ප්‍රතිජනනය වේගවත් කර සම ප්‍රකෘතිමත් කරයි .makeup භාවිතයෙන් ඇතිවන ඇස් වටා ප්‍රදේශයේ අවපැහැ ගැන්වීම් සම රැලි වැටීම හා වියපත් ලක්ෂණ ඇතිවීම වළකා සම නැවුම්ව තැබීමට උපකාරී වේ සමෙහි කඩතොලු ඉවත් කර සමේ නිරෝගි බව හා ස්වභාවික දීප්තිමත් බව වැඩිදියුණු කිරීමට උපකාරී වේ.
Niacinamide
Niacinamide අනවශ්‍ය ලෙස sebum ග්‍රන්ථි මගින් sebum නිෂ්පාදනය වළක්වන අතර black heads, white heads , ඇතිවීම Pimples , Acne තත්ව ඇතිවීම ඇති වීම පාලනය කර සම යථාවත් කිරීමට දායක වේ .මෙහි anti – inflammation ක්‍රියාකාරීත්වය makeup භාවිතය දී ඇතිවිය හැකි සම රතු පැහැ වීම ,කැසීම, දැවිල්ල වැනි ආසාත්මිකතා සමනය කිරීමට උපකාරී වේ
Ceramide
මෙහි අඩංගු Ceramide 1 , 3 සහ 6 – II යන අත්‍යවශ්‍ය මේද අම්ල සමෙහි ලිපිඩ බාධකය නැවත ගොඩනැගීමට දායක වේ . ගැඹුරු පිරිසිදු කිරීමෙන් පසු විවර වූ සමේ සිදුරු ආස්තරණය කරමින් සම වියළීම වළකියි .තෙතමනය ආරක්ෂා කරයි. සම ආසාදනය කරන Microbial Organisms සම තුළට ඇතුළුවීම වලකා ආසාදිත තත්ත්ව ඇතිවීම පාලනය කරයි. මෙම අත්‍යවශ්‍ය මේද අම්ල Multi Vescular Emulsion (MVE) Technology එනම් සමට පහසුවෙන් අවශෝෂණය වී සෙමෙන් සමට මුදාහරින ක්‍රියාකාරීත්වය සමඟ වැඩි දියුණු කර ඇති නිසා පැය 24 පුරාම සමේ තෙතමනය පවත්වා ගනිමින් සම වියපත් වීම වළක්වා දීප්තිමත් බව වැඩිදියුණු කරයි.
2005 වසරේ සිට දශකයකට වැඩි කාල සීමාවක් Acne , eczema , psorisis , Dry skin සඳහා සම සම්බන්ධ විශේෂඥයන් (Dermatologists) විසින් නිපදවූ වෛද්‍ය විද්‍යාත්මක ආලේපන වෙළඳපලට නිකුත් කරන Cerave ආයතනය ඇමරිකා එක්සත් ජනපදයේ ලොව සුපතල ආයතනයකි .මෙහි නිපදවනු ලබන සියලුම නිෂ්පාදන Dermatologists Recommended නිෂ්පාදන වන අතර ඒ සඳහා භාවිතා කරන සියළුම අමුද්‍රව්‍ය FDA සහ USDA සම්මත අමුද්‍රව්‍ය වේ.
දරුවන්ගේ සිට ජේෂ්ඨ පුරවැසියන් දක්වා සියල්ලන්ටම නිෂ්පාදන පහසුවෙන් තෝරාගත හැකි අයුරින් සම හා ගැටළු අනුව Dermatologists මගින් නිෂ්පාදිතයි.
Share this deal
Tags
CeraVe | Foaming | Face | Wash | Facial | Cleanser | for | Normal | to | Oily | Skin | 236ml | ( | Language | may | vary) | – | Made | in | France
CeraVe Foaming | CeraVe Foaming Face | CeraVe Foaming Face Wash,
Foaming Face | Foaming Face Wash, | Foaming Face Wash, Facial
Face Wash, | Face Wash, Facial | Face Wash, Facial Cleanser
Wash, Facial | Wash, Facial Cleanser | Wash, Facial Cleanser for
When you click on a link or place an order, RewardBargain may receive a commission, however, this does not influence in any way the decision to publish deals.
No comments yet, be the first to add one.
Post a new comment as anonymous, or sign-in to your account: