ExpiredNow Foods Glutathione Skin Brightener Cream
Rs. 8750 Rs. 10,580
Save 17% (Rs. 1830)
Posted 01 May 2023 8:20:32 am
Health & Beauty
Deal history
This deal is seen for the first time from this store.
Price history
Description
Description
Glutathione Skin Brightener Cream 59ml
විශේෂයෙන් අවපැහැය වියපත් සමකට සහ ඕනෑම සමකට(All skin Type) ගැලපෙන ආකාරයෙන් නිපදවා ඇති Glutathione Skin Brightner , Glutathione ,Ceramosides ,Aquaxyl ,Hyluronic acid වැනි සායනිකව තහවුරු කරන ලද සංයෝග භාවිතයෙන් නිපදවා ඇති Multi Benefits Total Care ආලේපනයකි….
Glutathione
ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුතු Glutathione සමෙහි මෙලනින් නිෂ්පාදනය කිරීම යාමනය කරන Tyrosinase එන්සයිම ස්‍රාවය නිශේධනය කර Melanocyts මගින් Melanin නිෂ්පාදනය වීම වළක්වා සමට ඒකාකාරී පැහැපත් බවක් ඇති කරන අතර ප්‍රබල ප්‍රති ඔක්සිකාරක ගුණය Free radicals ඇතිවීම වළක්වා වියපත් ලක්ෂණ ඇතිවීම අවම කරයි..
Ceramosides
ස්වභාවික wheat ශාකයෙන් නිස්සරණය කරගනු ලබන Ceramosides ආශ්‍රිතව පුද්ගලයින් 80 දෙනෙකු යොදා ගනිමින් සිදුකරන ලද සායනික පරීක්ෂණ වලින් පසු
After 2 months by using ceramoside ,
+ සමෙහි තෙතමනය 21% වැඩිදියුණු කිරීමටත්
+ සමෙහි රැලි වැටීම් 18% අවම කිරීමටත්
+ සමෙහි ඇදෙන සුළු බව 26% වැඩි කිරීමට හැකි බවත් විද්‍යාත්මකව පෙන්වා දී ඇත….
Aquaxyl
පැය 24 පුරා සමෙහි තෙතමනය පවත්වා ගැනීම සඳහා 3D Hydration Hydrococept ක්‍රියාවලියෙන් යුතු Aquaxyl glucose ආශ්‍රිතව නිස්සාරණය කර ගන්නා සංඝටකයක් වන අතර සමෙහි සියලුම ස්තරවල තෙතමනය දීර්ඝකාලීනව පවත්වා ගැනීමටත් Hyluronic Acid ක්‍රියාවලිය උත්තේජනය කිරීමටත් දායක වේ එමගින් සමෙහි වියපත් හා විඩාබර බව (Maturity & Dullness Of Skin) වළක්වා සමට නැවුම් බවක් එක් කරයි…
Hyluronic acid
සමෙහි සෛල අතර ක්‍රියා කරමින් Cell renewal ක්‍රියාවලිය උත්තේජනය කරමින් සමෙහි නිරෝගී පැවැත්ම තහවුරු කරන අතර වියළි බව ඉරිතැලීම රැලි වැටීම වලක්වා සමයෙහි තාරුණ්‍ය ඔප්නංවයි…
How to use…..
දිනකට දෙවරක් හොඳින් පිරිසුදු කරගත් සම මත මෘදුව කවාකාරව ආලේපනය කරන්න..
PRODUCT DESCRIPTION
Condition: Uneven skin tone in need of brightening and firming along with nourishment. Suitable for all skin types.
Solution: Glutathione Skin Brightener™ Cream is formulated with several clinically-tested ingredients including Ceramosides® and Aquaxyl® to create a skin cream that not only helps brighten the skin’s appearance and improve elasticity, but also provides intense moisture and hydration while reducing the appearance of skin pigmentation.
සමට හිතකර සංයෝගයකින් සමන් විත Glutathione Skin Brightener Cream විශ්වාසයෙන් භවිතාකරන්න හොදම නිෂ්පාදනයක්.
Share this deal
Tags
Now | Foods | Glutathione | Skin | Brightener | Cream
Now Foods | Now Foods Glutathione | Now Foods Glutathione Skin
Foods Glutathione | Foods Glutathione Skin | Foods Glutathione Skin Brightener
Glutathione Skin | Glutathione Skin Brightener | Glutathione Skin Brightener Cream
Skin Brightener | Skin Brightener Cream
When you click on a link or place an order, RewardBargain may receive a commission, however, this does not influence in any way the decision to publish deals.
No comments yet, be the first to add one.
Post a new comment as anonymous, or sign-in to your account: