RewardBargain
RewardBargain
Join now for free Bargain My Account
Latest Bargains Hot Bargains ½ Price Price Drop Best Price Clearance Discount Codes

2 192 Rs. 310 drop after 2 months

ExpiredCeraVe Vitamin C Serum with Hyaluronic Acid

Rs. 8990 Rs. 10,300 Save 13% (Rs. 1310)

Posted 17 August 2023 8:28:08 am

Check current price @ Liberty Store. Seen for Rs. 10,300 May 2024.

Liberty Store


Health & Beauty



Deal history


Expired Rs. 310 drop after 2 months 17 August 2023: Rs. 8990
Expired 09 June 2023: Rs. 9300

Price history



Description


Description

CeraVe Vitamin C Serum with Hyaluronic Acid | Skin Brightening Serum for Face with 10% Pure Vitamin C | Fragrance Free | 1 Fl. Oz

Cerave – Skin Renewing Vitamin C Serum

# 1 Dermatologist Recommended Skin Care Brand

# Product Technology – after using in short time period it will provide ,

# control melanin and brightening skin
# improve radient
# Removing of hyper – pigmentation / Sun spots / age spots /sun burns
# Removing uneven skin tone
# Removing wrinkles & fine lines
# Removing Skin Dryness
# Improve Collagen Production Of Skin
# Renewing Skin Barriers

Active ingredients –

10% Vitamin C ( L – ascorbic acid )

With Ceramide 1 , 3 & 6 – II
Hyaluronic acid

Vitamin C ( L – Ascorbic acid)

Vitamin C Face serum හෝ Moisturizer , Cleansers තුළ ඉහල ප්‍රතිශතයකින් අන්තර්ගත වූ පමණින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා නොදෙන අතර එයට හේතුව සමට අවශෝෂණය වීම කාර්යක්ශම නොවීමයි.ascorbic acid සෑම ආකාරයක් ම පහසුවෙන් සමට අවශෝෂණය නොවන අතර L – ascorbic acid ආකාරය උපරිම කාර්යක්ෂමතාවකින් සමට අවශෝෂණය කරනු ලබයි.මෙහි L – ascorbic acid 10% ප්‍රමාණයක් අන්තර්ගත කොට ඇත.එමගින් melanin නිෂ්පාදනය පාලනය කර පැහැපත් හා දීප්තිමත් සමක් කෙටි කාලයක දී ඇති කරනු ලබන අතර Collagen නිෂ්පාදනය උත්තේජනය කර රැලි වැටීම් ඉරිතැලීම් වලින් තොර සමහි තරුණ්‍ය ඔප්නංවයි..

 

Ceramide

චර්ම රෝග විශේෂඥයන් විසින් නිපදවනු ලබන Cerave සැම නිෂ්පාදනයක්ම Ceramide ( ලිපිඩ/මේද අම්ල ) අන්තර්ගත කොට නිපදවා ඇති අතර එමගින් සමේ ආරක්ෂිත ආස්තරණයක් ගොඩ නගමින් බාහිර පරිසර සාධක හා බැක්ටීරියා දිලීර වැනි Microbial organisms සම තුළට ඇතුළුවීම වළක්වා සම ආරක්ෂා කිරීම මෙන්ම සමෙහි ස්වභාවික තෙතමනය ඉවත් වීමට නොදී ආරක්ෂා කර සම වියපත් වීම වැළැක්වීම ද සිදුකරයි Ceramide යනු මිනිස් සමේ ස්තරවල ඉහළ සාන්ද්‍රණයකින් දැකිය හැකි ලිපිඩ / මේද අම්ල ආකාරයක් වන අතර එය Sebum ශ්‍රාවයෙන් 50% පමණ වන අතර Sebum ග්‍රන්ථි මඟින් නිපදවනු ලබයි.

 

Hyaluronic acid

මෙහි අඩංගු Hyaluronic acid හි Moisture Lock ක්‍රියාකාරීත්වය සමෙහි ස්ථර අතර රැඳෙමින් සෛල පෝෂණය කරමින් තෙතමනය ආරක්ෂා කරන අතර කුරුලෑ තුවාල හා කඩතොලු සුවපත් කර සම ප්‍රතිස්ථාපනය කරයි ප්‍රබල anti aging ක්‍රියාකාරීත්වය සම වියළිම , රැළි වැටීම ඉරිතැලීම , එල්ලා වැටීම වළකා සමෙහි තරුණ බව ආරක්ෂා කරන අතර ඇතිවී ඇති රැලි වැටීම් (wrinkles ) ,Fine lines ක්‍රමයෙන් ඉවත්කර සමෙහි දීප්තිමත් බව ඔප්නංවයි hyaluronic acid ස්වභාවිකවම ද සමෙහි ස්තරවල අඩංගු වන අතර ආරක්ෂිත ආවරණයක් ලෙස ක්‍රියා කරයි.

 

Direction – Cleans your Skin with a Suitable Cerave cleanser & dry..apply few drops on your face & massage gently circular motion in upward..

 

2005වසරේ සිට දශකයකට වැඩි කාල සීමාවක් Acne , eczema , Psorisis , Dry skin , anti agin සඳහා සම සම්බන්ද චර්ම විශේෂඥයන් (Dermatologist) විසින් නිපදවූ වෛද්‍ය විද්‍යාත්මක ආලේපන වෙළඳපලට නිකුත් කරන Cerave ආයතනය ඇමරිකා එක්සත් ජනපදය ලොව සුපතල ආයතනයකි මෙහි නිපදවන සියලුම නිෂ්පාදන Dermatologist Recommended නිෂ්පාදන වන අතර ඒ සඳහා භාවිතා කරන සියළුම අමුද්‍රව්‍ය FDA , USDA සම්මත අමුද්‍රව්‍ය වේ.

 

ළදරුවන්ගේ සිට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දක්වා සියල්ලටම නිෂ්පාදන පහසුවෙන් තෝරාගත හැකි අයුරෙන් සම හා ගැටළු අනුව චර්ම විශේෂඥයන් විසින් නිෂ්පාදිතයි.

Parabens free
Fragrance free
Non – Comedogenic

Liberty Store 2021 © All Rights Reserved

 

  • [ ANTIOXIDANT BENEFITS ] Formulated with 10 percent l-ascorbic acid, the purest form of vitamin C, to help provide antioxidant protection

 

  • [ HYDRATING SERUM ] Helps to improve skin tone, texture, and hydration for a healthy looking, radiant complexion

 

  • [ MOISTURE RETAINING INGREDIENTS ] Formulated with three essential ceramides (1, 3, 6 II), moisturizing hyaluronic acid, and soothing Vitamin B5

 

  • [ PROTECTIVE PACKAGING ] Helps prevent oxidation and maintain product performance

 

  • [ GENTLE ON SKIN ] Fragrance-free, paraben-free, non-comedogenic. Allergy tested

From the manufacturer

Share this deal


Tags


CeraVe | Vitamin | C | Serum | with | Hyaluronic | Acid
CeraVe Vitamin | CeraVe Vitamin C | CeraVe Vitamin C Serum
Vitamin C | Vitamin C Serum | Vitamin C Serum with
C Serum | C Serum with | C Serum with Hyaluronic
Serum with | Serum with Hyaluronic | Serum with Hyaluronic Acid

No comments yet, be the first to add one.

Post a new comment as anonymous, or sign-in to your account:


When you click on a link or place an order, RewardBargain may receive a commission, however, this does not influence in any way the decision to publish deals.

Find more deals: show latest bargains