RewardBargain
RewardBargain
Join now for free Bargain My Account
Latest Bargains Hot Bargains ½ Price Price Drop Best Price Clearance Discount Codes

3 120

ExpiredCeraVe Moisturizing Lotion for Itch Relief 8 Ounce Dry Skin Itch Relief Lotion with Pramoxine Hydrochloride Fragrance Free

Rs. 10,540 Rs. 11,800 Save 11% (Rs. 1260)

Posted 23 March 2023 2:16:31 pm

Check current price @ Liberty Store. Seen for Rs. 7980 April 2024.

Liberty Store


Health & Beauty



Deal history


This deal is seen for the first time from this store.

Price history



Description


Description

CeraVe Moisturizing Lotion for Itch Relief | 8 Ounce | Dry Skin Itch Relief Lotion with Pramoxine Hydrochloride | Fragrance Free

 

# 1 Dermatologists Recommended Skin Care Brand

– Steroids free
– Fragrance free
– Sulfate free
– Non Comedogenic
– Gentle ,Non irritating

Cerave Itch Relief Moisturizing Lotion සමේ අධික වියළි බව, කෘමීන් දෂ්ඨ කිරීම , හිරුඑළියට පිලිස්සීම හා විෂ වර්ග සම මත තැවරීම වැනි හේතූන් නිසා සමෙහි ඇතිවන කැසීම සහ අපහසුතා සදහා ඉක්මන් සහනය ගෙන දීමට සම සම්බන්ද චර්ම රෝග විශේෂඥයන් විසින් නිපදවා ඇති අතර අඩංගු සියලුම අමුද්‍රව්‍ය FDA සහ USDA සම්මත අමුද්‍රව්‍ය වේ .ගැලවීමෙන් පසු අපහසුතාවක් ඇති නොවන ඉක්මනින් උරා ගන්නා මෘදු සහ සමට සෞම්‍ය නො ඇලෙන සුළු ආලේපනයකි.

 

මෙම නිෂ්පාදනය ආශ්‍රිතව ඉහත ගැටලු සහිත පුද්ගලයින් 34 දෙනෙකු යොදාගනිමින් සිදුකල සායනික අධ්‍යයනකදී ආලේපනය ගැල්වීමෙන් මිනිත්තු 2ක් තුළ කැසීම , අපහසුතා සහ ප්‍රදාහ තත්ත්වයන් සමනය කරන බව සහ එහි ක්‍රියාකාරීත්වය පැය 8කට වඩා වැඩි කාලයක් පවත්නා බවත් අනාවරණය කර ඇත. සමට හිතකර බව හා ක්‍රියාකාරීත්වය තහවුරු කළ National Eczema Association සහතිකලත් මුද්‍රාව සහිත ප්‍රමිතියෙන් හා ඉහළ ගුණාත්මයෙන් යුතු Dermatologists Recommended ආලේපනයක් වේ.

 

මෙම ආලේපනය මගින් කැසීම , අපහසුතා සඳහා ඉක්මන් සහනය මෙන්ම අවුවට පිලිස්සීම නිසා හානිවූ සම සුවපත් කිරීම, ප්‍රදාහ තත්ත්වයන් සමනය කිරීම ,සමේ ස්වභාවික ලිපිඩ බාධකය ප්‍රතිස්ථාපනය කිරීම හා වියළි බව දුරුකර සම සෞම්‍ය පවත්වා ගැනීමද සිදුකරයි.

Active Ingredients

– Pramoxine
– Hyaluronic acid
– Niacinamide
– Ceramide

Pramoxine Hydrochloride

කැසීම සමනය කිරීම සඳහා (anti-itching) විශේෂයෙන් භාවිතාවන Local aneasthetics වර්ගයට අයත් ඖෂධයකි.මෙම නිෂ්පාදනය තුළ Pramoxine 1% ප්‍රමාණයක් අඩංගු වේ එමඟින් අධික වියළි සම, කෘමීන් දෂ්ඨ කිරීම, හිරු එළියට පිළිස්සීම, දද, කුෂ්ඨ සහ විෂ වර්ග තැවරීම නිසා සම මත ඇතිවන කැසීමද සුලු කැපුම් / සීරීම් , තුවාල නිසා ඇතිවන වේදනා හා දැවිල්ල සදහාත් ඉක්මන් / තාවකාලික සහනය ගෙනදේ.මෙහි ක්‍රියාකාරීත්වය පැය 8ක් පමණ සම මත පවතී. සම මත ඇතිවන වේදනා අපහසුතා සුවපත් කර සම සෞම්‍යව පවත්වාගැනීමට උපකාරී වේ.

Hyaluronic acid

මෙහි අඩංගු කර ඇති Hydrolized Hyaluronic acid ප්‍රශස්ත තෙතමනයක් පවත්වා ගනිමින් සම සෞම්‍යව තැබීමටත් , සම මත ඇති වී ඇති සුළු තුවාල සහ කඩතොලු සුවපත් කිරීමටත්, සෛල වර්ධනය හා ප්‍රතිජනනය උත්තේජනය කර සම ප්‍රකෘතිමත් කිරීමටත්, උපකාරී වේ එමෙන්ම සමේ අධික වියළි බව, ඉරිතැලීම ,කොරල හා වියපත් ලක්ෂණ ඉවත් කර සමෙහි නිරෝගී පැවැත්ම යාවත්කාලීන කිරීමට ද උපකාරී වේ. සමට ඉතා ඉක්මනින් අවශෝෂණය වී සමේ ස්ථර ගැඹුරෙන් ක්‍රියාත්මක වන සමට සෞම්‍ය සංඝටකයකි.

 

Niacinamide

මෙහි අන්තර්ගත Niacinamide අවුවට පිලිස්සීම ,කෘමීන් දෂ්ඨ කිරීම ,විෂ වර්ග තැවරීම හා තුවාල නිසා සමෙහි ඇති වී ඇති ලප කැළැල් සහ අවපැහැ ගැන්වීම් ඉවත්කර නිකැලැල් සමක් ඇති කිරීමට උපකාරී වේ. එමෙන්ම anti – inflammation ක්‍රියාකාරීත්වය සම මත ඇති වී ඇති රත් පැහැවීම,ඉදිමීම ,දෑවිල්ල හා කැසීම් වැනි ප්‍රදාහ තත්ත්ව සමනය කිරීමට ද බෙහෙවින් උපකාරිවේ. සමේ තෙතමනය පවත්වා ගනිමින් නිරෝගී පැහැපත් සමක් ඇති කරයි.

 

Ceramide

මෙහි අඩංගු Ceramide 1 , 3 සහ 6 – II යන මේද අම්ල ආකාර සමේ ස්වභාවික භෞතික බාධකය නැවත ගොඩනැගීමට උපකාරී වේ .මෙම අත්‍යවශ්‍ය මේද අම්ල සමේ ලිපිඩ බාධකයේ හා සමේ සෛල ස්ථර අතර ඉහළ සාන්ද්‍රණයකින් අන්තර්ගත වන අතර ඒවා Sebum ග්‍රන්ථි මගින් නිපදවනු ලබයි (සමස්ත sebum ප්‍රමාණයෙන් 50% කට වඩා වැඩි ප්‍රතිශතයකි).මෙමගින් සම මත ආස්තරණයක් ලෙස ගොඩනැගී ලිපිඩ බාධකය ප්‍රතිස්ථාපනය කරනු ලබයි. සමෙහි ස්වභාවික තෙතමනය ඉවත් වීමට නොදී ආරක්ෂා කර බාහිර පරිසර සාධක සහ Microbial Organisms සම තුළට තුලට ඇතුළු වීම වළකා සම ආරක්ෂා කරයි. Multi Vescular Emulsion (MVE) Technology සමග වැඩි දියුණු කර ඇති බැවින් ඉක්මනින් සමට අවශෝෂණය වී සෙමෙන් සමට මුදා මුදාහරිමින් පැය 24 පුරා සක්‍රීයව සම ආරක්ෂා කර තෙතමනය පවත්වා ගනී. වියළීම, කොරල ඉරිතැලීම හා වයස්ගත ලක්ෂණ ඇතිවීම වළකා සමෙහි සෞඛ්‍ය සම්පන්න බව හා නිරෝගී පැවැත්ම තහවුරු කරයි.

භාවිතා කරන ආකාරය –

– කැසීම් සහ අපහසුතා ඇති ස්ථානවල දිනකට 2 / 3 වරක් ආලේප කල යුතුය.

 

2005 වසරේ සිට දශකයකට වැඩි කාල සීමාවක් Acne , Eczema , Psorisis , Dry skin , Anti aging සඳහා සම සම්බන්ධ විශේෂඥයන් (Dermatologists) විසින් නිපදවූ වෛද්‍ය විද්‍යාත්මක ආලේපන වෙළඳපලට නිකුත් කරන Cerave ආයතනය ඇමරිකා එක්සත් ජනපදයේ ලොව සුපතල ආයතනයකි. මෙහි නිපදවනු ලබන සියලුම නිෂ්පාදන Dermatologists Recommended නිෂ්පාදන වන අතර ඒ සඳහා භාවිතා කරන සියළුම අමුද්‍රව්‍ය FDA සහ USDS සම්මත අමුද්‍රව්‍ය වේ.

From the manufacturer

Share this deal


Tags


CeraVe | Moisturizing | Lotion | for | Itch | Relief | 8 | Ounce | Dry | Skin | Itch | Relief | Lotion | with | Pramoxine | Hydrochloride | Fragrance | Free
CeraVe Moisturizing | CeraVe Moisturizing Lotion | CeraVe Moisturizing Lotion for
Moisturizing Lotion | Moisturizing Lotion for | Moisturizing Lotion for Itch
Lotion for | Lotion for Itch | Lotion for Itch Relief
for Itch | for Itch Relief | for Itch Relief 8

No comments yet, be the first to add one.

Post a new comment as anonymous, or sign-in to your account:


When you click on a link or place an order, RewardBargain may receive a commission, however, this does not influence in any way the decision to publish deals.

Find more deals: show latest bargains