RewardBargain
RewardBargain
Join now for free Bargain My Account
Latest Bargains Hot Bargains ½ Price Price Drop Best Price Clearance Discount Codes

4 125

ExpiredNeutrogena Triple Age Repair Anti-Aging Daily Facial Moisturizer with SPF 25 Sunscreen

Rs. 11,250 Rs. 12,450 Save 10% (Rs. 1200)

Posted 27 June 2023 6:40:24 pm

Check current price @ Liberty Store. Seen for Rs. 8750 April 2024.

Liberty Store


Health & Beauty



Deal history


This deal is seen for the first time from this store.

Price history



Description


Description

Neutrogena Triple Age Repair Anti-Aging Daily Facial Moisturizer with SPF 25 Sunscreen & Vitamin C, Firming Face & Neck Cream for Dark Spots with Glycerin & Shea Butter, 1.7 Ounce

With SPF 25 Sun Protection In Day Time

#1 Dermatologists Recommended Skin Care Brand

Parabens – free
Non – greasy
Gentle anti aging formula
SPF 25 UV Protection

Nutrogena Triple Age Repair Cream දිවා කාලයේදී සම පෝෂණය කරමින් සමෙහි ඇතිවන වියපත් ලක්ෂණ ඉවත් කිරීමට චර්ම රෝග විශේෂඥයින් (Dermatologists) විද්‍යාත්මකව සංයෝජනය කර නිපදවන ලද ප්‍රබල Anti – aging ආලේපනයකි.

Hexinol Technology සමග වැඩි දියුණු කරන ලද ක්‍රියාකාරීත්වය සමෙහි ප්‍රතිජනන ක්‍රියාවලිය වේගවත් කරමින් සමේ වියපත් ලක්ෂණ ඉවත් කර සම ප්‍රතිසංස්කරණය කිරීම සිදු කරයි.

SPF 25 ක Sun Protection ක්‍රියාකාරීත්වය UV කිරණ මගින් සමට සිදුවන හානිය සහ එමගින් වියපත් ලක්ෂණ ඇතිවීම වේගවත් කිරීමේ ක්‍රියාවලිය වළක්වා සම ආරක්ෂා කරයි .සමෙහි sunspot pigmentations සහ අවපැහැ ගැන්වීම් ඇතිවීම පාලනය කරයි.

Active Ingredients

Vitamin C
Glycerin
Shea butter

Vitamin C

Vitamin C, Collagen පටක ප්‍රතිජනනය වේගවත් කර සමෙහි ඇති වී ඇති රැලි වැටීම්, ඉරිතැලීම් ඉවත් කර සමෙහි ඇදෙන සුළු බව හා ප්‍රත්‍යස්ථතාව වැඩිදියුණු කරයි .සම එල්ලා වැටීම වළකා සම ශක්තිමත් කරයි .සමෙහි ඇති වී ඇති ඒ Age spots Pigmentation , Dark Circles ඉවත් කර සමෙහි ඒකාකාරී පැහැපත් බව ඔප් නංවයි. දිලිසෙන සුළු බව සහ සමෙහි තාරුණ්‍ය නැවත ගොඩ නඟයි. ප්‍රබල ප්‍රති ඔක්සිකාරක ක්‍රියාකාරීත්වය Free Radicals වලට එරෙහිව ක්‍රියා කරමින් සමෙහි වියපත් ලක්ෂණ නැවත ඇතිවීම වළක්වයි.

 

Glycerin

ප්‍රභල Moisturizer ගුණයෙන් යුතු Glycerin සමේ සෛල අතර ගැඹුරටම අවශෝෂණය වී සම ඇතුළාන්තයෙන් තෙතමනය සපයා දිවා කාලයේදී වියළීමෙන් සම ආරක්ෂා කරයි.ප්‍රශස්ත තෙතමනයක් පවත්වා ගනිමින් වියපත් ලක්ෂණ ඇතිවීම වළක්වයි.සමෙහි මැරුණු සෛල ස්ථර ඉවත්කර ඉ ස්වභාවික දීප්තිමත් බව වැඩි දියුණු කිරීමට උපකාරී වේ.

 

Shea Butter

Fatty acid සහ Vitamin අනූන Shea butter සම පෝෂණය කරමින් සමෙහි ප්‍රශස්ත තෙතමනයක් පවත්වා ගනී .මෙහි අන්තර්ගත අත්‍යවශ්‍ය මේද අම්ල (Fatty acid) සමෙහි ස්වභාවික බාධකය නැවත ගොඩ නගමින් තෙතමනය ඉවත් වීමට නොදී රඳවා ගනී.Collagen සංස්ලේෂණයට උපකාරී වීම හා හායනය අවම කිරීම තුලින් සමෙහි වියපත් ලක්ෂණ ඇතිවීම අවම කිරීමට දායක වේ.හිරැඑළියෙන් අවපැහැ ගැන්වූ සම යථා තත්ත්වයට පත් කරයි.Anti – inflammation ක්‍රියාකාරීත්වය ආසාත්මිකතා සහ සමෙහි ප්‍රදාහ තත්ත්වයන් සුවපත් කර සම මෘදුව හා නැවුම්ව තැබීමට උපකාරී වේ.

භාවිතය

ආලේපයට පෙර සමට හිතකර සෞම්‍ය පිරිසිදු කාරකයක් භාවිතාකර සම පිරිසුදු කරගත යුතුය

හිරු එළියට නිරාවරණය වීමට මිනිත්තු 15 කට පෙර සම මත උඩු අතට (Upward) ආලේපකර මෘදුව සම්බාහනය කරන්න.

 

About this item

  • 1.7-ounce jar of Neutrogena Triple Age Repair Face Moisturizer with SPF 25 Sunscreen deeply moisturizes and targets three common skin issues that age you the most—wrinkles, uneven tone and firmness

 

  • Our anti-aging daily moisturizer is clinically proven to help smooth the look of wrinkles, even skin tone, and visibly firm skin for a difference you can see in just as little as 4 weeks, revealing smoother and younger-looking skin

 

  • The anti-wrinkle formula contains powerful Hexinol technology to help boost skin’s ability to improve its appearance and vitamin C to help gently fade the look of dark spots while evening out skin tone to help fight the signs of skin aging

 

  • This anti-aging face & neck cream with sunscreen helps protect skin from sun damage, and is formulated with broad spectrum UVA/UVB SPF 25 sunscreen to help prevent the signs of premature skin aging caused by the sun

 

  • Suitable for a daily skincare routine, it turns at-home hydration of dry skin into a self-care experience. For best results, apply the daily facial moisturizer every morning after cleansing At Neutrogena, We’re Not Anti-Aging, We’re Anti-Wrinkle

From the manufacturer

Share this deal


Tags


Neutrogena | Triple | Age | Repair | Anti-Aging | Daily | Facial | Moisturizer | with | SPF | 25 | Sunscreen
Neutrogena Triple | Neutrogena Triple Age | Neutrogena Triple Age Repair
Triple Age | Triple Age Repair | Triple Age Repair Anti-Aging
Age Repair | Age Repair Anti-Aging | Age Repair Anti-Aging Daily
Repair Anti-Aging | Repair Anti-Aging Daily | Repair Anti-Aging Daily Facial

No comments yet, be the first to add one.

Post a new comment as anonymous, or sign-in to your account:


When you click on a link or place an order, RewardBargain may receive a commission, however, this does not influence in any way the decision to publish deals.

Find more deals: show latest bargains